“බැංකු කඩන්නේ වසලයෝ, ගියොත් ඒ තැන ඉවරයි, බිරිඳ යොදවා අල්ලස් ගැනීම වැරදියි, ජනතාව ඉන්නේ අඳුරේ” ඇමති සජිත්ගෙන් ඇමති රවීට ප්‍රබල ප්‍රහාරයක්!

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (16) සිදු කළ ප්‍රකාශයක් දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ. 

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ධම්ම පදයේ ගාථාවක්ද උපුටමින් කියා සිටියේ බැංකු කඩන්නේ වසලයන් බවත් බැංකු හදන්නේ බ්‍රාහ්මනයන් බවත්ය. ජනතා මුදල් සොරාකන, කොමිස් ගහන, පගාගහන, අල්ලස් ගන්නා පුද්ගලයා තමන් වසලයෙක් යයි ක‍්‍රියාවෙන්ම ඔප්පු කර ඇති බ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico