” බැංකුවේ උකස් කරපු රත්තරන් බඩු වෙනුවට ඉමිටේෂන් බඩු තියලා , පරීක්ෂණ යට ගහන්න හොදට වියදම් කරලා ” වික්ටර්ගේ අලුත් බිරිඳගේ කෙරුවාව මෙන්න .!

තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක් තුළ සිදු වූ මහා පරිමාණ රන් භාණ්ඩ වංචාවක්  සදහා ප්‍රධාන සැකකාරිය ලෙස , ප්‍රවීන ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිනි රත්නායක පොලිස් අත්අඩංගුවට පත් විය. මෙම මහා පරිමාණ මුල්‍ය වංචාව සිදුවූ අයුරු දැන් හෙළිදරවු වෙමින් පවති.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාරිය වික්ටර් රත්නායකගේ බිරිඳ . ඇය නමින් හෂිනි නිලක්ෂි අමේන්ද්‍රාය. තිස් දෙහැවිරිදි ඇයගේ නමද හෂිනි නි

Source From nethgossip
Author: 19

Powered by WPeMatico