බල්ලෙකුටවත් කන්න බෑ කියූ ශ්‍රීලංකන් කජු මන්ත්‍රී නාමල් රස කරකර කයි (PHOTOS)

ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් ලබාදෙන කජු පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශය බොහෝ දෙනාගේ අවධනායට ලක්විය.

නේපාලයේ පැවැති බිම්ස්ටෙක් සමුළුට එක්වීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට භාවිත කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් තමන්ට දුන් කජු මිනිසෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැරි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පවසා තිබුණි.

ජනපතිවරයාගේ ප්‍රකාශයෙන්

Source From nethgossip
Author: 14

Powered by WPeMatico