බලධාරීන් නිදිද ? ඓතිහාසික අවුකන පිළිම වහන්සේ අනතුරේ , “කොච්චර කිව්වත් බලධාරීන් පියවර ගන්නේ නෑ” නාහිමිගෙන් චෝදනා .!

ශ්‍රී ලංකාවේ වටිනාම ඓතිහාසික පුරාවිද්‍යාත්මක උරුමයක් වන අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ අනතුරට ලක් වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වෙනවා.
මේ බව පවසන්නේ ඓතිහාසික අවුකන රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන් ය.

ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ අකුණුවලින් ආරක්ෂා කර දෙන්නැයි කී ඉල්ලීමට අවුරුදු දෙකක් ගත වුවත් තවමත් බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති

Source From nethgossip
Author: 19

Powered by WPeMatico