බරපතල රථ වාහන වැරදි 10 ක දඩ මුදල් වෙනස් වෙයි..! ඇමති අර්ජුන ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

මෙරට රථ වාහන අනතුරු වලට බහුලවම බලපාන රථ වාහන වැරදි 10 ක් සඳහා වන දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එවැනි බරපතල රථවාහන වැරදි කිහිපයක් සඳහා වන දඩ මුදල් ඉහළ දැමීමට මීට පෙර යෝජනා වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක්ද පත් කර තිබුනා.

ඒ අනුව එම කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව අමාත්‍ය මණ

Source From nethgossip
Author: 21

Powered by WPeMatico