බට්ලර්ගෙ සුපිරි ඉනිමෙන් රාජ්ස්ථාන් ජය ලබයි, මුම්බායි කණ්ඩායමට තවත් අභියෝගයක්, සිවුවෙනි ස්ථානයට ප්‍රබල සටනක් .!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 176 ක් රැස්කළේය. චෙන්නායි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සුරේෂ් රයිනා පන්දු 35 කදී ලකුණු 52 ක් රැස්

Source From nethgossip
Author: 19

Powered by WPeMatico