පොහොට්ටු – ශ්‍රීලනිප අවබෝධතා ගිවිසුමට අත්සන් කෙරේ.!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තැබීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ නායකත්වයන් මේ වෙනුවෙන් එක්ව තිබේ.

නිමල් සිරිපාලද සිල්වා, දුමින්ද දිසානාය

Source From nethgossip
Author: 19

Powered by WPeMatico