පොහොට්ටුවට විශිෂ්ඨ ජයග්‍රහනයක් – දිස්ත්‍රික්ක 19ක්ම ජය ගනියි , අවසන් ප්‍රතිඵලයේ විශේෂ තැන් මෙන්න .!

2018 පළාත් පාලන ඡන්ද විමසීමේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙන අතර ඒ අනුව පොහොට්ටුව ලකුණෙන් මැතිවරණයට ඉදිරිපත් වූ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශිෂ්ට ජයක් ලබා ගෙන තිබේ. පලාත් පාලන ආයතන 340 අතුරින් පළාත් පාලන ආයතන 239 කට අධික ප්‍රමාණයක ජය තහවුරු කර ගැනීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහය දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වීම විශේෂයකි.

ඒ අනුව ඔවුන්

Source From nethgossip
Author: 19

Powered by WPeMatico