පොලීසියේ රැඩිකල් වෙනසක්, ඉහළ නිළධාරීන් රැසක්ම මාරු කරයි – කරපු වැටලීමකින් වරෙන්තුකරුවන් රොත්තක් අල්ලලා .!

පොලිස් දෙපාර්තමේන්තුවේ සිදු කළ විශේෂ වෙනසක් සහ පොලීසිය විසින් සිදුකළ මහා වැටලීමක් පිළිබදව වාර්තා වෙනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් අධිකාරීවරුන් ඇතුලු ජ්‍යේෂ්ඨ පොලිස් නිළධාරීන්ට ස්ථාන මාරූ ලබා දුන් බව පොලිස් මූලස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.
එම මූලස්ථානයට අනුව පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව සේවයේ අවශ්‍යතාව මත මෙම ස

Source From nethgossip
Author: 19

Powered by WPeMatico