පොලිසියට කඩු වලින් පහර දෙන්න ගිය ‘‘ආවා‘‘ කල්ලියේ සාමාජිකයෙකු පොලිස් වෙඩි පහරින් මිය යයි

යාපනය,මනිපායි , ඉනුවිල් ප්‍රදේශයේදී ආවා කල්ලි සාමාජිකයන් පිරිසක් සහ පොලීසිය අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ඊයේ (20) රාත්‍රී 8.40 ට පමණ මෙම සිදුවීම වාර්තා වුන බවයි  පොලිසිය සඳහන් කරන්නේ.

තියුණු ආයුධ සමඟ නිවාස කිහිපයකට පහරදීම සඳහා ආවා කල්ලියේ පිරිසක් පැමිණෙන බවට මනිපායි පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් විසින් හදිසි වාහන පරීක්ෂාවක් සිදුකරමින් සිටි

Source From nethgossip
Author: 21

Powered by WPeMatico