‘‘පොලිස් වත්තෙත් කුඩු විකුණනවා..! ඊළඟ අගමැතිකමට සුදුසු මමයි..!‘‘ ඇමති ජෝන් කියන කතාව.

රටේ මීළඟ අගමැතිවරයා වීමට සුදුසුම පුද්ගලයා තමන් බව ජෝන් අමරතුංග අමාත්‍යවරයා පවසනවා. අද (13) පැවති වත්තල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අවසානයේදී මාධ්‍යවේදීන් අමතමින් ජෝන් අමරතුංග අමාත්‍යවරයා මේ බව කියා තිබුණා.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් තමන් දෙවෙනි වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පමණක් බව පෙන්වාදෙමින්  මීළඟ අග්‍රාමාත්‍ය පදවිය සඳහා

Source From nethgossip
Author: 21

Powered by WPeMatico