පොදුරද මඩුලු අවසන් තරඟය අදයි..! ශ්‍රී ලංකාවට ඉතිහාසගත වන වාර්තාවක්..!

21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අවසන්  දින තරඟ අද (15)  ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවරදී පැවැත්වෙනවා. අන් කවරදාකටත් වඩා මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දැක්වූ දක්ෂතා නිසා මෙවර ඒ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සත්කාරක ඔස්ට්‍රේලියාව  මේ වන විට සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ හිමික

Source From nethgossip
Author: 21

Powered by WPeMatico