පෙම්වතාට පහරදී පස් දෙනෙක් මොණරාගලදී 17 හැවිරිදි පාසල් සිසුවිය දූෂණය කරලා – උපකාරක පන්ති යනවා කියා ගෙදරින් ගිහින් – සම්පූර්ණ විස්තරය මෙන්න

පෙම්වතුන් යුවළක් බියවද්දා, පෙම්වතාට පහරදී  පෙම්වතිය සමූහ අපයෝජනයට ලක් කළ බවට සැකකෙරෙන තරුණයන් පස් දෙනෙකු ඊයේ (12ද) අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ, 17 සිට 25 වයස් කාණ්ඩයේ පසුවන 49 කණුව ප්‍රදේශයේ පදිංචි තරුණයන් පස්දෙනෙකි.

පදියතලාව ප්‍රදේශයේ පදිංචි වයස 20ක තරුණයෙකු හා එම ප්‍රදේශයේම පදිංචි වයස 17ක තරුණියක් මහියංගණ දියබානා වැව ප්‍රදේශයේ රැඳි

Source From nethgossip
Author: 14

Powered by WPeMatico