“පුලුවන් නම් එල්ල කරන චෝදනා ඔප්පු කර පෙන්වන්න” ගෝඨාගේ පැත්තෙන් අභියෝගයක් .!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  පසුගිය දින සිය ඇමෙරිකානු සංචාරය නවතා ශ්‍රී ලංකාවට පැමිණියා. ගොඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පිළිබදව විවිද රාවයන්ද පැතිර යන අතර පොදු දේපල පනත යටතේ  තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස ගෝඨාභය රාජපක්ෂ යොමු කර තිබෙන පෙත්සම විභාගයද පසුගිය දින සිදුවුණා.

මේ අතර මෙම පෙත්සම විභාගයේදී ඩී.ඒ. රාජපක්‍ෂ සිහිවටනය ඉදිකිරීමේ සිද්ධිය පාදක කරගෙන අභූත චෝද

Source From nethgossip
Author: 19

Powered by WPeMatico