පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කරමින් වත්තලදී වෙඩි තැබීමක්..! තවත් පාතාලයේ ගේමක්ද..? (PHOTO)

වත්තල හේකිත්ත ප්‍රදේශයේ අද පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කරනවා. මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි වර්තා වන්නේ.

මිය ගිය පුද්ගලයින් දෙදෙනාද මෝටර් රථයකින් ගමන් කරමින් සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

 

Source From nethgossip
Author: 21

Powered by WPeMatico