පියා මැරූ පලිය ගන්න මව මරා ඇරඹූ මට්ටක්කුලියේ ඝාතන රැල්ල වාද්දූවටත්?

වාද්දුව දුම්රිය ස්ථානයේදී අද (31) උදෑසන වෙඩිතබා ඝාතනය කර ඇති, කැළණිතිස්ස බලාගාරයේ සේවයකළ ජයන්ත මාක් ද සිල්වා නමැත්තා මට්ටක්කුලියේ පසුගියදා සිදුවූ පංච පුද්ගල ඝාතනයේ ප්‍ර‍ධාන සැකකරු වන ප‍්‍රසාද් කුමාර නොහොත් කුඩු රොෂාන්ගේ ඥාතියකු බව පැවසෙනවා.

වෙඩි තැබීමෙන් මියගිය ආර්. පී. නුවන් සංජීව නොහොත් චූටි උක්කුන් විසින් කුඩු රොෂාන්ගේ පියා මීට වසර කිහිපයකට පෙර මරාදමා ඇති අතර, ඊට පලිගැනීමක් ලෙස ඊට පසුදිනම චූටි උක්කුන්ගේ මව මරා දමා තිබෙනවා.

The post පියා මැරූ පලිය ගන්න මව මරා ඇරඹූ මට්ටක්කුලියේ ඝාතන රැල්ල වාද්දූවටත්? appeared first on Neth Gossip.

Source From nethgossip
Author: Chamly

Powered by WPeMatico