“පින්ඩපාත චාරිකාවක් සංවිධානය කරළා” සාරංග දිසාසේකර අපූරූ පිංකමකින් උපන් දිනය සැමරූ හැටි .! (PHOTOS) (VIDEO)

සාරංග දිසාසේකර ජනප්‍රිය රංගන ශිල්පියා අතිශය රසික ආදරය දිනාගත් කලාකරුවෙක්. පුංචි තිරයෙන් , රිදි තිරයෙන් මෙන්ම නිවේදනයෙන්ද රසික ආකර්ෂණය දිනා ගත් සාරාංග අද සිය (31) සිය 35ස් වැනි උපන් දිනය සමරනවා. සිය උපන්දිනය අපූරු විදියට සැමරීමට සාරංග , පින්ඩපාත චාරිකාවක් සංවිධානය කර තිබුනා.

එම අවස්තාවේ ඡායාරූප සහ විඩීයෝ පහතින් ,

 

 

Source From nethgossip
Author: 19

Powered by WPeMatico