පැළ සිටුවීමේ නැකත අද..! රටේ පරිසරයත්, මතු පරපුරත් වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකත අද (15) පෙරවරු 11.17 ට යෙදී තිබෙනවා. තුන් පොකුරු යෝගය යෙදී ඇති මෙම සුභ මුහුර්ථය තුල සුදුපැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම සුදුසු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් සඳහන් කරන්නේ.

සුභ නැකතින් පැළයක් සිටුවා මතු පරපුරත්, පරිසරයත් වෙනුවෙන් තම පුරවැසි වගකීම් ඉටු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපා

Source From nethgossip
Author: 21

Powered by WPeMatico