පැය පහක සැත්කමක් – සැකකරුවන් පැමිණි ජිප් රියත් අල්ලයි – කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ අලුත්ම තත්වය මෙන්න!

ඊයේ (12) රාත්‍රීයේ නාදුනන තුවක්කුකරුවන් තිදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයටකට ලක්වී බරපතල තුවාල ලැබූ කතරගම  කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තු ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට හම්බන්තොට රෝහලේදී පැය 05ක ශල්‍ය කර්මයකට ලක්කර තිබෙනවා. 

පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ උදරය ප‍්‍රදේශයට වෙඩි ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි පැවසෙන්නේ. නාහිමියන්

Source From nethgossip
Author: 14

Powered by WPeMatico