පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් මොහොමඩ් ඉබ්‍රහීම් ජවිපෙ ජාතික ලයිස්තු අපේක්ෂකයෙක්!

පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් දෙමටගොඩ ප‍්‍රදේහයේ නිවසකදී අත්අඩංගුවට ගන්නා ලද ‘අල්හාජ් මොහොමඩ් ඉබ්‍රහීම්’ නම් පුද්ගලයා සම්බන්ධයෙන් තවත් බොහෝ තොරතුරු අනාවරණය වී තිබේ. කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මෙම පුද්ගලයා 2015 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් මහ මැතිවරණයට ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් කර තිබූ අපේක්ෂකයෙක් බවද හෙළිව තිබේ.

2015 මහ මැතිවරණවරණය සදහා ජනතා විමුක්ති පෙරමු

Source From nethgossip
Author: 19

Powered by WPeMatico