පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ලාංකිකයන්ට වීසා නැතිව ඇමරිකාවට යන්න පුළුවන්ද..? ඇත්ත මෙන්න

දින 90 ක් ඇමරිකාවේ ගත කිරීමට අවස්ථාව ලැබෙන ඇමරිකාවේ ‘වීසා රහිත වැඩ සටහනට’ (Visa Waiver Program ) ශ්‍රී ලංකාව ඇතුලත් කර ගෙන ඇති බවට පැතිර යන පුවත් මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.

සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබේ.

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු ලෝක ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන රටක් ලෙස ශ

Source From nethgossip
Author: 14

Powered by WPeMatico