” පාපන්දු රජු මෙසීගෙන් සුපිරි දස්කම් , බාසිලෝනාව තවත් ශූරතාවයක් දිනයි ” පාපන්දු රසිකයන් සංවේදි කළ අවසන් මහා තරගයේ සිදුවීම .! (VIDEO)

ස්පාඤ්ඤ පාපන්දු ලීගයේ පිලිමලුන් පිට දැකීමේ ප්‍රධානම ශූරතා කුසලානයේ අවසන් මහා තරගය ඊයේ (21) ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී පැවැත්වුනා. ඒ ස්පාඤ්ඤ පාපන්දු ලීගයේ ප්‍රමුඛ කණ්ඩායම වන බාසීලෝනා කණ්ඩායම සහ සෙවිල්ලා කණ්ඩායම් අතරයි.

ප්‍රථමයෙන්ම මෙම තරගය රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායමට අයත් සැන්තියාගෝ බර්නාබියු හිදි පැවැත්වීමට සැලසුම් කර සිටියත් රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේදී පරා

Source From nethgossip
Author: 19

Powered by WPeMatico