පාතාලයේ ගේම් ගැසූ මල්වත්තේ මංජු කොටු වේ – මංජු සමග සම්බන්ධකම් පැවැත්වූ ප්‍රබල ඇමති මෙන්න!

පෑලියගොඩ පාතාලයේ ප්‍රබලයෙකු වන පාතාල නායක මල්වත්තේ මංජු වි ආයුධ සහ හෙරොයින් සමග පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මගින් පසුගිය 09 වැනිදා රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. පතාල නායක මල්වත්තේ මංජු මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියි.

මල්වත්තේ මංජු නමැත්තා ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ සමීපතමයකු බවට පසුගිය දිනවල මාධ්‍ය වා

Source From nethgossip
Author: 19

Powered by WPeMatico