“පාඩම් කරන්න හිතෙන්නෙත් නෑ. මාව චාටර් කරලා. අනේ මං මොනවත් කළේ නැහැ” මිතුරන්ගේ විහිලු දරාගන්න බැරිව එල්ලී මැරුනු සිසුවා ලියූ සංවේදි ලිපිය .! (PHOTOS)

සිය මිතුරන්ගෙන් පාසලේදී සිදුවන අඩතේට්ටම් දරා ගත නොහැකිව සියදිවි හානි කරගත් පාසල් සිසුවෙකු  පිළිබද අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා.
ගම්පහ අරමංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ලසිත දිල්ශාන් නිශ්ශංක දහ අට හැවිරිදි පාසල් සිසුවෙකි. ඔහු ගම්පහ බණ්‌ඩාරනායක විදුහලේ 12 ශ්‍රේණිය ජීව විද්‍යා අංශයේ අධ්‍යාපනය හදාරමින් සිට ඇත.

ස්වභාවයෙන්ම අහිංසක දරුවෙකු වූ ලසිතගෙන් සැමටම උදවු උපකාර විනා හි

Source From nethgossip
Author: 19

Powered by WPeMatico