පාකිස්තානුවන් 7ක් ලංකාවේදී දිවි ඇති තෙක් සිරගෙට

ශ්‍රී ලංකාවට හෙරොයින් ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වැරදිකරුවන් වූ පකිස්තාන ජාතිකයින් 07 දෙනෙකුට මිගමුව මහාධිකරණය විසින් ජිවිතාන්තකය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

මෙම පිරිසෙන් කාන්තාවන් දෙදෙනෙක් සහ එක් පුද්ගලයෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්ඩංගුවට ගෙන තිබු අතර ඉතිරි පකිස්තාන ජාතිකයින් සිව්දෙනා ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන පොල

Source From nethgossip
Author: 14

Powered by WPeMatico