ප්‍රේක්ෂකයින් සිනහා සාගරයක ගිල්වමින් පුංචි සිඟිත්තියක් සනුකත් එක්ක සරාගයේ සිංදුව කියයි…!! නුවරදී සිදුවුන අපූරු සිදුවීම. (VIDEO)

අලුත් පරපුරේ ගායන ශිල්පීන් අතර සනුක වික්‍රමසිංහට හිමිවෙන්නෙ සුවිශේෂී තැනක්. තමන්ටම ආවේනික වූ වෙනස්ම විදියේ කලාවකට ගීත ගායනා කරන සනුකගෙ හැම ගීතයක්ම වගේ ගොඩක් ජනප්‍රිය වුනා. ඒ නිසාම රට වටේම ප්‍රසංගවලට ආරාධනා ලැබෙන සනුක පසුගියදා නුවර තිබුණු ප්‍රසංගයකටත් සහභාගී වුනා.

ගායන ශිල්පීන් ශිල්පිනියන් රැසක් සහභාගී වුනු මේ ප්‍රසංගයේ සනුකට අවස්ථාව ලැබෙන තුරු ඔහු විවේක කාමරයේ රැඳී සිටි

Source From nethgossip
Author: 21

Powered by WPeMatico