ප්‍රසිද්ධ ස්ථානයක දරුවා නිරුවත් කල බවට පොලිස් නිළධාරියෙකුට චෝදනා. දරුවා පාසල් යාමත් ප්‍රතික්ෂේප කරලා. පොලීසියෙන් මේ ගැන දන්නෙ නෑලු. හලාවතින් ඇසුනු අමුතු කතාවක්.

හලාවත ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු විසින් සිදුකලායැයි කියන සිදුවීමක් සම්බන්දයෙන් දෙමාපියන්ගෙන් පොලීසියට ඡෝදනා එල්ල වෙනවා.පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රසිද්ධ ස්ථානයකදී තම දරුවා නිරුවත් කර අපහසුතාවයට පත් කිරීම චෝදනාවයි.

මෙම සිදුවීමෙන් පසු තම දරුවා පාසල් යාමද ප්‍රතික්ෂේප කර ඇති අතර නිවස තුලටම වී කාලය ගත කරන කරන බවයි දරුවන්ගේ දෙමාපියන් සඳහන් කරන්නේ. එසේම මෙම දරුවා වෙමර අ.පො.ස සාම

Source From nethgossip
Author: 21

Powered by WPeMatico