ප්‍රවෘත්ති විතරයි බැලුවෙ: ඒකත් අත් ඇරල දැම්ම – The Newspaper කතාවේදී කුමාර තිරිමාදුර කියයි

* කවදද මේ පත්තරේ පටන් ගන්නේ. ඊඩඥ ව්ඥඹඵනචනඥප කියලා අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. මමයි, සරත් කොතලාවලයි තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා තමයි පත්තරයක් පටන් ගන්නවා කියලා ප්‍රචාරය වෙලා ඇත්තේ. * මොකක්ද මේ කතාව? පත්තරයක් වටා තමයි අපි මේ කතාව ලියලා තියෙන්නේ. අගෝස්තු මාසයේ රූගතකිරීම් පටන් ගන්න හිතාගෙන ඉන්නේ. මමයි, සරතුයි මෙහි ප්‍රධාන චරිතවලින් රංගනයෙන්

The post ප්‍රවෘත්ති විතරයි බැලුවෙ: ඒකත් අත් ඇරල දැම්ම – The Newspaper කතාවේදී කුමාර තිරිමාදුර කියයි appeared first on Rivira Online.

Source From rivira
Author: Rivira Web

Powered by WPeMatico