ප්‍රභාකරන් මිය ගිය දිනය ලෝක ශෝක දිනයක් බවට කරන්න ඇමතිවරියකගෙන් ඉල්ලීමක්..! ඉල්ලීම සභාපති ඉදිරියට කල්දායි..!

2009 වසරේ මැයි මස 18 වනදා ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ මියගිය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සිහි කරමින් එදින ලෝක ශෝක දිනයක් බවට පත් කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. 

ඒ අනුව සෑම වසරකම මැයි 18 වන දින දෙමළ ජාතික සංහාර දිනයක් වශයෙන් නම් කර එම දිනය ලෝක ශෝක දිනයක් බවට පත් කරන ලෙසයි උතුරු  පළාත් සභාවේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්දි ශෂි

Source From nethgossip
Author: 21

Powered by WPeMatico