ප්‍රදේශවාසීන්ටත් ලොකු ගැටලුවක් ! ගම්පොළ ගුරුවරිය කාණුවට වැටුණු තැන යළිත් වරක්‌ දිසා විනිසුරුගේ පරීක්‍ෂාවට

දින අටක්‌ පුරා අතුරුදන්ව සිටි ගම්පොළ තරුණ පාසල් ගුරුවරියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ තීන්දුවෙන් පසු ගම්පොළ දිසා විනිසුරු ශ්‍රීනිත් විඡේසේකර මහතා ඇය ගමන් ගත් මාර්ගයේ පැති කාණුවට වැටුණා යෑයි සැකකරන ස්‌ථානය හා එම කාණුවේ ජලය වැටෙන ඇළ මාර්ගය පිළිබඳව යළිත් 10 වැනිදා සවස ස්‌ථානීය පරීක්‍ෂණයක්‌ සිදු කළේය.
 
මෙම ස්‌ථානය නිරීක්‍ෂණය කිරීමට ප්‍රථම දිසා විනිසුරුවරය

Source From nethgossip
Author: 14

Powered by WPeMatico