“පන්ති ඇරලා ගෙදර ගිය තරුණිය බලහත්කාරයෙන් වාහනේට දාගෙන බඳින්න ගෙනිහින්” බය නැතුව තරුණියන් පැහැර ගත්තේ බලවතෙක්ද ?

තරුණියක් බලහත්කාරයෙන් වාහනයකට නංවා ගෙන ඇයව විවාහ කර ගැනීමට රැගෙන ගිය පුවතක් වාර්තා වෙනවා. ඒ මාතර ප්‍රදේශයෙන්.  

මාතර පිහිටි යතුරුලියන උපකාරක පන්තියකට සහභාගි වීමට පසුගිය 11 දින උදේ පාගමනින් යමින් සිටි 23 හැවිරිදි තරුණියක්‌ මෙම සිදුවීමට මුහුණ පා තිබෙනවා. මාතර කුමාරතුංග මාවතේදී කැබ් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් බලහත්කාරයෙන් ඇයව කැබ් රථයට නංවා ගෙන ඇය හා විවාහ වීමට අවශ්‍ය බවට පව

Source From nethgossip
Author: 19

Powered by WPeMatico