නූතන අයින්ස්ටයින්..මහා ප්‍රාඥ ස්ටීවන් හෝකින් ලොවම හඩවමින් අවසන් ගමන යයි (PHOTOS)

ලොව මෙතෙක් පහළ වූ ප්‍රමුඛතම භෞතික විද්‍යාඥකු වූ බ්‍රිතාන්‍ය ජාතික ස්ටීවන් හෝකින් අද (14) එංගලන්තයේ කේම්බ්‍රිජ් හිදී අභාවප්‍රාප්ත විය.

මෙතෙක් ලොව විද්‍යාඥයන්ගේ අනාවරණයන්ට ලක් නොවූ කළු කුහර (Black Holes) සහ සාපේක්ෂතා වාදය පිළිබඳව ලොව විස්මිත සොයාගැනීම් කිහිපයක් සිදු කළ ඔහු මිය යන විට 76 වෙනි වියෙහි පසුවිය.

විසිවන සිවසේ ලොව මහා ප්‍රාඥයා ලෙස  ඇල්බට් අයින

Source From nethgossip
Author: 14

Powered by WPeMatico