නීතිය හා සාමය අගමැතිට..! අමාත්‍යධූර රැසක් වෙනස් වෙයි..! සියළු තොරතුරු මෙන්න.

පසුගිය දින කිහිපයේම රටේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව තිබුනේ නව කැබිනට් සංශෝධනය පිළිබඳවයි. කෙසේ වෙතත් බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි නව කැබිනට් සංශෝධනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේඛම් කාර්යාලයේදී පැවැත්වුනා.

මෙවර කැබිනට් සංශෝදනයේදී නීතිය හා සාමය අමාත්‍ය ධූරය පිලිබඳවද වැඩි කතාබහක් ලක් වුනේ සරත් ෆොන්සේකාට එම අමාත්‍යධූරය ලැබෙනු ඇතැයි පැතිර ගිය කතාවත් සමගයි. කෙසේ වෙතත් නීති

Source From nethgossip
Author: 21

Powered by WPeMatico