නිළ ප්‍රතිඵලත් නැති අතරේ පිල් මාරුවක්..? – එජාප සන්ධාන ප්‍රබලයෝ අමාත්‍ය ධූර අත්හරී..?

2018 පළාත් පාලන නිළ නොවන ඡන්ද ප්‍රතිඵලයත් සමග දේශපාලන පිටිය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

නිකුත් වී ඇති එම ප්‍රතිඵලයන්ට අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බහුතර ජනමතයක් දිනාගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් මේ වන විට නිළ ප්‍රතිඵල නිකුත් වී ඇත්තේ කොට්ඨාශ කිහිපයක පමණක් වන අතර ප්‍රතිඵල නිකුත් කරන තෙක් ඉවසීමෙන් සිටින ලෙස මැතිවරණ කොමසාරිස් මහ

Source From nethgossip
Author: 14

Powered by WPeMatico