නායකයෝ එකා පිට එකා මැරී වැටෙද්දි පක්‍ෂය රැක ගත්තා… දිනන්න පුළුවන් නම් ජනපතිවරණයට එනවා නැතිනම් අයින් වෙලා යනවා – අගමැතිගෙන් ප්‍රකාශයක්

 අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළැඹෙන ජනාධිපතිවරණය ජයගත හැකිනම් තමන් ඊට ඉදිරිපත් වන බවත්, එය කළ නොහැකි නම් පිටව යන බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (12) පැවසීය.
 
 වයස අවරුදු 70 වන තෙක් මෙරට දේශපාලන ක්ෂේත‍්‍රයේ තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනෙන් විශ‍්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවේ යැයිද අග‍්‍රාමාත්‍යවරයා ප‍

Source From nethgossip
Author: 14

Powered by WPeMatico