නායකත්වය දිමුත් කරුණාරත්නට – තිරිමාන්නත් කණ්ඩායමට එයි

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්නට නායකත්වයේ වගකීම පැවරී තිබෙනවා.

ඒ බංගලාදේශ ඒ කණ්ඩායමත් සමග පැවැත්වෙන සිව්දින තරඟාවලියේදී.

ඇඟිල්ලේ ආබාධයක් නිසා දිමුත් කරුණාරත්නට මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟාවලිය අහිමි වුණා.කෙසේ නමුත් මේ වන විට ඔහු පුහුණුවීම් ආරම්භ කර ඇති අතර එළැඹෙන දකුණු අප්‍රිකානු තරඟාවලියට ක්‍රීඩා කිරී

Source From nethgossip
Author: 14

Powered by WPeMatico