නාමල් හදිසියේම පක්ෂය මාරු කරයි…! ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන හැටි ට්විටර් පණිවිඩයකින් කියයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුයෙකූ වූ නාමල් රාජපක්ෂ  එම පක්ෂයෙන් ඉවත් වී පොදුජන පෙරමුණට එක්වන බව සඳහන් කරනවා.

හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් වහාම ක්‍රියාත්මක කරන පරිදි  පොදුජන පෙරමුණට එක්වී ජනාධිපති මෛත්&zw

Source From nethgossip
Author: 21

Powered by WPeMatico