නමෝනාරායන වාලම්පූරි නිසා කීර්තිගේ කීර්තිය නැතිවෙයි..! ජනතාව රවටා ලක්ෂ ගණනින් මුදල් හොයන වාලම්පූරි මුදලාලිගේ ඇත්ත මෙන්න..! (VIDEO)

ජනතාවට සෞභාග්‍ය උදාකරදෙන බව පවසමින් වාලම්පුරි අළෙවිකර ජනතාව මුලා කරන කීර්ති දිසානායක නැමැත්තා සිදුකරන මහා පරිමාන වංචාව පිළිබඳ නෙත්.එෆ්.එම් බැලුම්ගල වැඩසටහන ඔස්සේ මීට කලකට ඉහතදීද ජනතාව දැනුවත් කරා. කෙසේ නමුත් මාධ්‍ය ආයතනවලට  මුදල් ගෙවමින් තම කූට ව්‍යාපාරය ප්‍රවර්ධනය කර ජනතාව විශාල ලෙස මුලාකරන ඔහු පිළිබඳව අද (15) දිනයේදී  ජනතාව දැනුවත් කරේ ඔහුගෙන් මිලදීගත් වාලම්පූරියක්

Source From nethgossip
Author: 21

Powered by WPeMatico