ධීවර යාත්‍රාවක සංවිධානය කළ මත්ද්‍රව්‍ය සාදයක් පොලිසියට කොටුවෙයි – හඳුනා නොගත් මත්ද්‍රව්‍යත් සමඟ තරුණ තරුණියන් 12 ක් අත්අඩංගුවට

මිරිස්ස මුහුදු ප‍්‍රදේශයේ ධීවර යාත‍්‍රාවක සංවිධාන කර තිබූ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 12දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 03 දෙනෙකු ද සිටින බව පොලිසිය සඳහන් කරන අතර  මෙම සාදය සම්බන්ධයෙන් ලද තොරතුරක් අනුව මාතර කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සහ ස

Source From nethgossip
Author: 21

Powered by WPeMatico