“ධනවත්, බලවත්, ජනප්‍රිය පිරිමින්ගේ ආධිපත්‍ය බිඳ වැටේ” ලිංගික හිංසාවන්ට එරෙහිව කාන්තාවන් නැගි සිටියි, රිතික් රෝෂන්ට සහ ලසිත් මාලිංගටත් ලිංගික හිංසන චෝදනා!

තාක්ෂණය දියුණු වර්තමාන සමාජයේ සමාජජාලා වෙබ් අඩවි අතිශය බලවත් වී තිබේ. සමාජයට යහපත් බලපෑම් සිදු කිරීමට මෙන්ම මිනිසුන් එකම අරමුණකට එක් කිරීමටද සමාජජාලා වෙබ් අඩවිවලට හැකියාව ලැබී තිබේ. මේ දිනවල ලොවපුරා එවන් සමාජජාලා වෙබ් අඩවි රැල්ලක් ඇතිවෙමින් තිබේ.

ඉන්දියාව යනු ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිංසාවන්ගෙන් ලොව ඉහළම රටකි. මේ වනවිට ඉන්දීය සමාජජාලා මාධ්‍ය හරහා ඉන්දීය කාන්තාවන් මෙම ලිංගික හිංසාවන්ට එරෙ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico