දේශපාලකයන් ඉදිරියේ කොන්ද කෙලින් තබා ගෙන අභීතව නැගී සිටි ජේ ජේ රත්නසිරි ලේකම්වරයාට දස දෙසින් ප්‍රශංසා.!

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඊයේ දින කැඳවූයේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතාය.

එහිදී අමාත්‍යංශ ලේකම්වරයා දැඩි ලෙස පීඩනයට පත් කරමින් ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වූයේ දෙමළ සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා සහ මුස්ලිම් කොංග්‍රසයේ රාවුෆ් හකීම් මන්ත්‍රීවරයාය.

රාවුෆ් හකීම් මන්ත්‍ර

Source From nethgossip
Author: 19

Powered by WPeMatico