” දෙකයි පනහේ කතා කියපු මනුස්සයාගේ වැඩ ඉස්සරහට බලා ගන්න පුලුවන් වෙයි , නරියා රජා වෙන්නෙ තීන්ත බාල්දියට වැටුණමයි” ගයාන් වික්‍රමතිලක දරුවාට සැලකුවා යැයි කියු පුද්ගලයාගේ රෙඳි ගලවයි .!

ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් ජනප්‍රිය රංගන ශිල්පී යුවළ පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇති වූයේ ඔවුන් දෙදෙනාට එල්ල වූ චෝදනාවක් නිසාය. පුවත්පතක් සමග සංවාදයකට එක් වූ ගයාන් වික්‍රමතිලක එම චෝදනා වලට පිළිතුරු දී තිබුණා. එම සංවාදය පහතින් ,
 

ගයානුයි, චතුරිකයි අලුත් නිවහනක පදිංචි වුණා කියලා ආරංචියි?

ඔව්. අවුරුදු ගාණක් තිස්සේ එකතුවෙලා හදපු නිවහනට අපි ගිය මාසේ පදිංචියට ගියා. ගේ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico