දිය පොදත් ජාතිවාදයෙන් බෙදා වෙන් කරයි – උතුරේ ළිං වතුර රණවිරුවන්ට තහනම්, දේශපාලකයන්ගෙන් තීරණයක්!

කුරුරු ත්‍රස්තවාදයෙන් උතුරේ ජනතාව මුදවා ගැනීමට සිය ජීවිත පුජා කරමින් කැපකිරීම් කළේ රණවිරුවන් ය. යුද සමයේ තමන්ට ලැබුනු වතුර බෝතලය, ආහාර පාර්සලය යුද්ධයෙන් අවතැන් වූ දෙමළ ජනතාවට ලබා දුන්නේ රණවිරුවන් ය.

එවන් මානුෂික ගුණාංග වලින් යුත් රණවිරුවන්ට වර්තමානයේ උතුරු පළාතේ දේශපාලකයන් විසින් දිය බිඳක් ලබා ගැනීම පවා තහනම් කර තිබෙන බවට අවාසනාවන්ත පුවතක් වාර්තා වේ.

මේ අනුව උතුරු පළාතට අයත් කයිට්‌ස

Source From nethgossip
Author: 19

Powered by WPeMatico