දිය කඩිති වලට වස දමා මහා පරිමාණයෙන් සත්තු මරලා – සංචාරක හෝටල්වලට දඩ මස් විකිණු අමනයන් ඇල්ලූ මෙහෙයුම!

සංචාරක හෝටල් සදහා දඩමස් අලෙවි කරනා පිරිසක් විසින් සිදු කළ අමානුෂීය ක්‍රියාවක් පිළිබදව නෙත් ගොසිප් වෙත වාර්තා වේ. 

පොළොන්නරුවේ සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළ සතුන්ට වසදී මරා මස් තොග වශයෙන් සංචාරක නිකේතනවලට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පසුගියදා නීතියේ රැහැනට කොටු විය.

දඩමස් ජාවාරම හබරණ, මින්නේරිය වැනි ප්‍රදේශවල මින්පෙරද සිදුවිය.. බඳින තුවක්කු හෝ පතරොම් තුවක්කු මඟින් සතුන් ද

Source From nethgossip
Author: 19

Powered by WPeMatico