“දෑවැද්දට මනමාලයාට නයෙක් දීලා” වවුනියාවේ සිදුවූ අපූරු විවාහයක් .!

වවුනියාවේ නොච්චිකුලම ප්‍රදේශයේ සිදුවූ අපූරු විවාහ මංගල්‍යයක් පිළිබදව වාර්තා වෙනවා.
එම ප්‍රදේශයේ අහිගුණ්‌ඨික ජනතාව වෙසෙන ගම්මානයේ අහිගුණ්‌ඨික තරුණයෙක් සහ තරුණියක් අතර පසුගිය 11 වැනිදා මෙම විවාහය පැවැත්වුනා.
අහිගුණ්‌ඨික ජනතාවගේ චාරිත්‍ර අනුව මෙම විවාහ මංගල්‍යය සිදුවූයේ විශේෂයෙන් තනන ලද කූඩාරමකය.

එම ජනතාවට ආවේණික වූ රබන් හා බෙර වයමින් මනාල යුවළ පෙරහැරකින්

Source From nethgossip
Author: 19

Powered by WPeMatico