” දැනුම මුල් වූ ආර්ථික ක්‍රමයක් අවශ්‍යයි – 2030 වෙද්දිවත් මේ රට හදන්න ඕන නම් මෙහෙම කරන්න” – වියතුන් ඉදිරියේ ගෝඨා කළ දේශනය මෙන්න .! (VIDEO)

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂගේ සභාපතීත්වයෙන් යුතු වියත්මග සංවිධානයේ වාර්ෂික සම්මේලනය කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී ඊයේ දින (13) පැවැත්විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුලු පිරිසක් සහභාගීව සිටිමෙම සමුළුව සදහා දෙදහසකට ආසන්න පිරිසකට ආරාධනා කර තිබූ බව සදහන්.

සරසවි ආචාර්ය මහාචාර්යවරුන්, ආර්ථික විශේෂඥයන්,  ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් සහ කලාකරුවන් ඇතුළ

Source From nethgossip
Author: 19

Powered by WPeMatico