“දැන් හැමදෙයක්ම අනිත් පැත්තට යන්නේ, එතුමා නපුංසකයෙක්ද කියලා අපි දන්නේ කොහොමද ?” සිරගත වූ ඥානසාර හිමි මුල්ම වරට කියූ කතාව!

පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් වසර අටක සිර දඬුවම පිළිබදව කතාබහට ලක්ව තිබේ. සිර දඬුවම පිළිබද ඥානසාර හිමියන් සතිඅන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් තොරතුරු හෙළිකර තිබුනි,
එම සංවාදය පහතින්,

ප‍්‍රශ්නය – අවසරයි අපේ හාමුදුරුවනේ. මෙම නඩු තීන්දුව ගැන ඔබ වහන්සේගේ අදහස කෙබඳුද?

පිළිතුර – උසාවියේ නඩු තීන්දුව පිළිගන්නවා සහ ඊට අපි ගරු කරනවා. 

ප‍්‍රශ්නය – මෙම නඩු

Source From nethgossip
Author: 19

Powered by WPeMatico