” දැන් උඹලා හිටියා ඇති. වහාම මේ රට විනාශ නොකර පලයල්ලා ” ඡන්දෙන් ලැබුණු ජනතා පණිවිඩය පැවිදි හඬ සංවිධානය පහදයි .!

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ලබා දී තිබෙන පණිවිඩය “දැන් උඹලා හිටියා ඇති. වහාම මේ රට විනාශ නොකර පලයල්ලා” යන්න බව  මවුබිම සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසනවා. පැවිදි හඬ සංවිධානය ඊයේ (13දා) අභයාරාමයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආනන්ද හිමියෝ මේ බව පැවැසූහ.

එහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේද පැවැසූහ.

මේ රටට ආදරේ ඇති ප

Source From nethgossip
Author: 19

Powered by WPeMatico