දළ පූට්‌ටුවාගේ ඝාතන පරීක්ෂණ අතරේ වනජීවී ලොක්කන්ගේ කෙරුවාවල් හෙලිවේ…!!! නීති විරෝධීව කුරුල්ලොත් ගෙනල්ලා.

පසුගිය මාසයේම වගේ අපිට ප්‍රධානම මාතෘකාවක් වෙලා තිබුනෙ ගල්ගමුවේ දළ පූට්ටුවා ගැන. කිසිවෙකුටත්  කරදරයක් නැති දෑස් අන්ධ මෙම සත්වයා ඝාතනය කිරීමත් සමඟ මුළු රටම කම්පාවුනේ මෙම හස්ථියාතුල තිබුණු ගුණ යහපත්කම නිසාමයි. එසේම මෙම අපරාධය සිදුකළ අය සොයා ඔවුන්ට දැඩි දඬුවම් ලබා දෙනු ඇතැයි සැමගේම අපේක්ෂාව වුනා.

කෙසේ වෙතත් ජනමාධ්‍ය මෙම අපරාධය වාර්ථා කරන තුරු  වනජීවී අමාත්‍යාංශ ලේකම්

Source From nethgossip
Author: 21

Powered by WPeMatico