දස හැවිරිදි දැරියක් අපයෝජනය කළ දෙදරු පියෙකු පහර කෑමෙන් මිය යයි

දස හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපරාධයක් සිදුකොට පොලීසියෙන් සැඟවී සිටි පුද්ගලයකු ඊයේ (19) අළුයම දැරිය දූෂණය කළ ස්ථානයටම රැගෙගොස් පහර දී ඝාතනය කර ඇති බව ගල්කිරියාගම පොලීසිය පවසනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශ දඹුලු හල්මිල්ලෑව, හබරත්තාවල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. දසනායක නැමති 50 හැවිරිදි දෙදරු පියෙක්.

මෙම අපරාධය සිදු වූ දැරියගේ මව පොල් ගස් නැග ඉතා අසීරුතා මධ

Source From nethgossip
Author: 21

Powered by WPeMatico